Showing posts with label Post 01. Show all posts
Showing posts with label Post 01. Show all posts

Friday, February 18, 2011

ඔබ හැර මට හැම දේ ලැබුනත්

ඔබ හැර මට හැම දේ ලැබුනත් 
පල නෑ මට ඔබෙ සෙනෙහෙ තරම් 
නොදැනෙන දා ඔබේ හදේ සුසුම් 
ඕනේ නෑ මට ප්‍රේමය නම් .........

තනිවී ඔබ ගැන සිතන තරම්
සිතට දැනේ නෑ සතුටක්‌
ඔබෙ රුව මනසින් දකින තරම්
මේ ලොව නෑ අන් කිසිම දෙයක්‌ .........

හැම මොහොතෙම මා පැතූ ජයක්‌
වේ නම් ඒ ඔබ පමණි සිතුම්
හැරදා මා ඔබ යන්න ගිහින්
.