Friday, February 18, 2011


හැඩට දිගට වවලා අනේ කොන්ඩේ බැන්දට..
ඇගට හිරට අන්ඩ දාපු ඩෙනිම ඇන්දට...
තිතට විදල කනට කරාබුවක් දැම්මට...
ඉදල හිටල තරුන කමට පිස්සු න‍ටුවට....
කොල්ලො නරක නෑ....
...කියන තරම් කොල්ලො නරක නෑ.....

No comments:

Post a Comment