Saturday, February 19, 2011

සිකුරු හතේ

වන බබරෙකුද නොවේ 
නිල මෑස්සෙකුද නොවේ
 දෙදුන්නේ පාට පාට ඔබේ තොල් පෙතිවලට වහලා රොන් ගන්නට පොරකන මන් 
සමනලයා මන් සමනලයා 

 වෑලි මිරිකා මන් වතුරත් ගන්නම් 
උඩ පෑනලා තරු අතින් කඩන්නම් 
හද බිම දා ෆුට් බොල් ගහන්නම් 
හිනා යන්න බඩ පිනුම් ගහන්නම්   

අශ්වයා නෑති කව් බොයි වගේ 
ඔටුවා නෑති සුල්තාන් වගේ 
ඔබ නෑති නම් ජිවිතය මගේ 
කාලා ඉවර කිරි කට්ටි වගේ

No comments:

Post a Comment