Friday, February 18, 2011

ප්‍රේමයේ අභිමන්.


වියෝ වු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්...
හැඩුදා කදුලයි දකින්නේ සිනහවේ සරදම්...........//
_ _ _
ඉවුරු දැලේ හිද බැලු විට ගග හැඩයි කදිමයි.......
දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි....
_ _ _
වියෝ වු පසුවයි දැනෙන්නේ.....
_ _ _
හදක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්......
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...
_ _ _
වියෝ වු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්...
හැඩුදා කදුලයි දකින්නේ සිනහවේ සරදම්.........../

No comments:

Post a Comment