Friday, February 18, 2011

ඔබ හිමි නැතත්

අද මට සමුදී වෙන්ව ගියත් ඔබ 
වෙන සුරතක පැටලී ,,,,,
ඔබට පිදු පෙම තවමත් එලෙසයි 
නෑ කිසි අඩුවක් වී ..........

ප්‍රේමය සුන්දර කවියක් බව නම්
ඔබගෙන් හැදින්නෙමී,,,,,
ඒ කවි පද පෙළ අවසන් කෙරුමට
මා හට වරම් නැති ..........

අවසන් කවි පද හිස්තැන් පුරවා
ඈ තුරුලේ දැවටී,,,,,
ඉනුමැන සතුටින් ඉවත හෙලා දුක
ඔබ හට සුබ පතමී .
.

No comments:

Post a Comment